PCR යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම

PCR යන්ත්‍රයක මිළ රුපියල් ලක්ෂ 50යි. එක් මිතුරෙක් අවම රු.1000 බැගින් පරිත්‍යාග කලහොත් මිතුරන් 5,000කින් අපට මෙය සිදු කරන්න පුලුවන්.

Rs 90,019
raised
25
donations
Rs 5,300,000
goal

මෙම ව්‍යාපෘතියට ඔබ පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වන මුදල තෝරන්න. ඔබගේ මුදල මෙහි නොමැතිනම් "වෙනත් මුදලක්" යන්න තෝරා ඔබගේ මුදල ඇතුලත් කරන්න. අවම රු.100ක් පරිත්‍යාග කල හැකිය. උපරිම ඔබගේ හැකියාව අනුව ඕනෑම මුදලක් තෝරන්න.

Rs
ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න
මෙම තොරතුරු ගිණුම් වාර්තා සැකසීම සඳහා භාවිතා කරනු ලැබේ. ඔබගේ නම සහ පරිත්‍යාග මුදල වෙබ් අඩවියේ පරිත්‍යාගශිලින්ගේ නාමලේඛනයේ සඳහන් වියයුතු නැතිනම් පමණක් පහත "Make this an anonymous donation" යන්න තෝරන්න.
Personal Info

ඔබව සම්බන්ධ කරගැනීමට පහත තොරතුරු ඇතුලත් කරන්න. පහත තොරතුරු කිසිම මාධ්‍යයක පළ කරනු නොලැබේ.

මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් අවම 50%ක් හෝ දින 45ක් ඇතුලත සොයා ගැනීමට අපහසුනම් මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවේ. මන්ද PCR යන්ත්‍ර ආනයනය කර සති 6 වඩා කාලයක් ගතවෙනවා එය ලංකාවට ගෙන්වන්න. එසේ වුවහොත් පමණක් එම මුදල් භාවිතා කල යුතු විකල්ප ව්‍යාපෘති පහතින් තෝරන්න. ඒවා සියල්ල කොරෝන වසංගතය නිසා අවතැන් වූ පවුල් වලට බෙදා දීම සිදුවේ. පහතින් එකක් හෝ කිහිපයක් තෝරන්න

ඉදිරියට යාමට පහත ඇති "කොන්දේසි වලට එකඟයි" යන්න තෝරන්න. අවසානයේ "පරිත්‍යාග කරන්න" බොත්තම ඔබන්න.

මෙම පද්ධතිය හරහා මුදල් ඔන්ලයින් පරිත්‍යාග  කල නොහැකි අතර මෙමගින්  බලාපොරොත්තු වන්නේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එකතුවන මුදල ගණනය කිරීම පමණයි.

Terms

Donation Total: Rs 1,000