බැංකු ගිණුම් විස්තර

Donate Via Bank (Organizational / Partner Accounts)

NDB බැංකු ගිණුම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආරම්භ කල ගිණුමක් වන අතර අනෙක් ආයතනික ගිණුම් 2 සමාජසත්කාර පදනමේ තාක්ෂණික අංශයේ ගිණුම් වේ. එම ගිණුම් 2020 දෙසැම්බර් 31වන දින තෙක් භාවිතා කරන්නේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පමණි. ඔබට පහසු ගිණුමක් තෝරාගන්න.

NDB Bank (Organizational Account)

A/C Holder Name : SamajaSathkara Support Sri Lanka Fund
Account No : 106002829692
Branch : Warakapola
Branch Code : 101
Bank Code : 7214
Bank SWIFT Code : NDBSLKLX

Sampath Bank (Partner Account)

A/C Holder Name : Tech Labs
Account No : 121514017473
Branch : Kurunegala Metro
Branch Code : 215
Bank Code : 7278
Bank SWIFT Code : BSAMLKLX

Cargills Bank (Partner Account)

A/C Holder Name : Tech Labs
Account No : 009103000059
Branch : Kurunegala
Branch Code : N/A
Bank Code : N/A
Bank SWIFT Code : N/A

Donate Via Bank (Personal Accounts)

බොහෝ දෙනෙකුගේ ඉල්ලිම මත ඔවුන්ගේ පහසුව සඳහා පහත ගිණුම් මෙම ව්‍යාපෘතියට භාවිතා කිරීමට වෙන්කර ඇති අතර ඒවා පෞද්ගලික ගිණුම් (පදනමේ අධ්‍යක්ෂකවරයාගේ)  බැවින් ඉහත ආයතනික ගිණුම්ම තැන්පතු වෙනුවෙන් භාවිතා කිරීම යෝග්‍ය බව දැනුම් දෙමි. නමුත් ඔබගේ කැමැත්ත පරිදි මෙම වෙබ් පිටුවෙහි සඳහන් ඕනෑම ගිණුමක් භාවිතා කල හැකිය. මෙම සියලුම ගිණුම් 2020 නොවැම්බර් 14 සිට දෙසැම්බර් 31 දක්වා භාවිතා කරන්නේ PCR යන්ත්‍රය වෙනුවෙන් සිදුකරන ව්‍යාපෘතියට පමණි.

Commercial Bank (Flash)

A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 8002601393
Branch : Warakapola
Branch Code : 128
Bank Code : 7056
Bank SWIFT Code : CCEYLKLX

Bank Of Ceylon (BOC)

A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 80933768
Branch : Warakapola
Branch Code : 562
Bank Code : 7010
Bank SWIFT Code : BCEYLKLX

People's Bank

A/C Holder Name : B.D.M. Edirisooriya
Account No : 037-2-002-2-0013672
Branch : Bandarawela
Branch Code : 37
Bank Code : 7135
Bank SWIFT Code : PSBKLKLX

Donate via FoodCity, Pay&Go & Remittance 

ගෙදර යන ගමන් පහසුවෙන්ම දැන් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් පරිත්‍යාග කරන්න පුළුවන්. එමෙන්ම ලෝකයේ ඕනෑම රටක සිටද පරිත්‍යාග කරන්න පුළුවන්.

Cargills Food City

A/C Holder Name : TechLabs
Account No : 009103000059
Branch : Kurunegala

1️⃣ ඕනෑම Food City ශාඛාවකින් හෝ Cargills Bank එකකින් Cargills Cash අයදුම්පතක් ඉල්ලාගන්න.

2️⃣ ඉහත නම, ගිණුම් අංකය, මුදල් ප්රමාණය සමඟ ව්යාපෘති කේතය PCR හෝ 0019 (ගණුදෙනුකරුගේ යොමු අංකය) ලෙස සඳහන් කරමින් Cargills Cash වවුචරය පුරවන්න.

3️⃣ අයකැමි විසින් ගනුදෙනුව සම්පුර්ණ කල පසු ගනුදෙනුව සහතික කරමින් රිසිට් පතක් ඔබට ලැබෙනු ඇත.

උදෑසන 08 සිට රාත්‍රී 10.00 දක්වා වසරේ දින 365 පුරා ක්‍රියාත්මක දිවයින පුරා විසිරී පවතින 380කට අධික කාගිල්ස් ෆුඩ් සිටි ශාඛා ජාලය ඔස්සේ දැන් පහසුවෙන්ම සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති සඳහා මුදල් තැන්පත් කරන්න.

Pay & Go Kiosk

ව්‍යාපෘති කේතය/ගිණුම් අංකය ලෙස 0019 යොදන්න. රිසිට් පත පණිවිඩයක් ඔස්සේ එවන්න කාරුණික වන්න.

Donate Via Remittance (Moneygram, Western Union, Ria)

Recipient Name : Danesh Maduranga Edirisooriya
NIC : 198617103806
Address : Koskolawatta, Hunuwala, Thulhiriya
Email : donate@samajasathkara.lk / efuturecenter@gmail.com 

Contact No : 0773366488 / 0703366488

Donate via Mobile (Wallets / Fund Trasfer / Share Credit)

ඔබේ ජංගම දුරකථනය හරහා මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්.

Dialog eZCash

1️⃣ ඔබගේ ඩයලොග් දුරකතනයෙන් #111# ඔබන්න. eZCash සේවාව සදහා ලියාපදිංචි වී නොමැතිනම් මෙමගින් ලියාපදිංචි වීමද සිදුකල හැක. තිරයේ උපදෙස් පිළිපදින්න.
2️⃣ Send Money තෝරන්න.
3️⃣ දුරකතන අංකය ලෙස 077 33 66 488 සඳහන් කරන්න.
4️⃣ පරිත්යාග කරන මුදල සඳහන් කර තහවුරු (Confirm) කරන්න.
ඕනෑම ව්යාපෘතියකට පරිත්යාග කල හැකි අවම මුදල රු.20කි

Dialog Share Credit

සමාජසත්කාර පදනමේ පදනමේ ඩයලොග් දුරකථන අංකය : 077 33 66 488
මුදල් එවීමේ වෙනත් ක්රම :
SMS එකක් හරහා මුදල් පරිත්යාග කරන්න : Type: EZ <space>amount<space> 0773366488 <space>PIN and send to 356.
USSD හරහා මුදල් පරිත්යාග කරන්න : Dial #356# → Select ‘Send Credit’

Donate via Dialog StarPoints (Reload)

සමාජසත්කාර පදනමේ පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488
 
MyDialog App ඇප් එකෙහි Reload තෝරා Pay for Others තෝරා 0773366488 අංකය යොදන්න. ඉන්පසු Pay Using යන්නෙහි Payment Method  එක ලෙස Star Points යන්න තෝරන්න. ඉන්පසු Pay බොත්තම ඔබා Star Points ශේෂයෙහි රු.100ක් ඉතුරුවන ලෙස ඔබට ඉතිරි ශේෂය පරිත්‍යාග කල හැක.

නොඑසේනම් StarPoints ඇප් එකෙහි Redeem Points තෝරා Type ලෙස Dialog Mobile/Mobile Broadband ලෙස තෝරන්න. Mobile Number ලෙස 0773366488 යොදන්න. ඔබ කැමති මුදල ටයිප් කර Redeem බොත්තම ඔබන්න.

Donate/Pay by genie (Reload)

සමාජසත්කාර පදනමේ පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488
01. Genie ඇප් එකෙහි Make a Payment තෝරා Biller Type ලෙස Dialog Mobile ලෙස තෝරන්න. Mobile Number ලෙස 0773366488 යොදන්න. නැවත Make a Payment වෙත ගොස් PAY NOW බොත්තම ඔබා රිලෝඩ් එකක් ලෙස පරිත්‍යාග කරන මුදල ටයිප් කර Next > Pay  ඔබන්න.
 
02. නොඑසේනම් MyDialog App ඇප් එකෙහි Reload තෝරා Pay for Others තෝරා 0773366488 අංකය යොදන්න. ඉන්පසු Pay Using යන්නෙහි Payment Method  එක ලෙස Genie යන්න තෝරන්න. ඉන්පසු Pay බොත්තම ඔබා Reload එකක් ලෙස පරිත්‍යාගයක් කල හැක. සැමවිටම රු.500ට අඩු පරිත්‍යග මේ හරහා කරන්න. ඊට වැඩි පරිත්‍යාග සඳහා ගිණුමක් භාවිතා කරන්න.

Mobitel mCash

1️⃣ ඔබගේ මොබිටෙල් දුරකතනයෙන් #111# ඔබන්න. mCash සේවාව සදහා ලියාපදිංචි වී නොමැතිනම් මෙමගින් ලියාපදිංචි වීමද සිදුකල හැක. තිරයේ උපදෙස් පිළිපදින්න.
2️⃣ Send Money තෝරන්න.
3️⃣ දුරකතන අංකය ලෙස 0701 40 10 10 සඳහන් කරන්න.
4️⃣ පරිත්යාග කරන මුදල සඳහන් කර තහවුරු (Confirm) කරන්න.
ඕනෑම ව්යාපෘතියකට පරිත්යාග කල හැකි අවම මුදල රු.20කි

Frimi (NTB Bank)

1. Fund Transfer > Contact > Create New Contact > 0773366488 – Danesh Edirisooriya)
2. Gift > Donation
3. Fund Transfer > QR Code (Scan the Code)
Mobile No : 0773366488 or FriMi ID : 2222703366
Description එකෙහි PCR ලෙස සඳහන් කිරීම අනිවාර්ය වේ.

Donate via Online Services (Xoom-Paypal / WorldRemit / Skrill / XpressMoney / TransferWise / OrbitRemit / Genie / StarPoints)

ඔබේ ජංගම දුරකථනය හරහා මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්.

Xoom a PayPal Service

1️⃣ Cash Pick Up

Name : B. Danesh Maduranga Edirisooriya
NIC : 198617103806
Address : Koskolawatta, Hunuwala, Thulhiriya
Phone : 0773366488
Email : daneshedirisooriya@gmail.com / donate@samajasathkara.lk

 

2️⃣ Bank Deposit

Bank Name : Commercial Bank
A/C Holder Name : B. Danesh Madurana Edirisooriya

Account No : 8002601393
Branch : Warakapola
Branch Code : 128
Bank Code : 7056
Bank SWIFT Code : CCEYLKLX
3️⃣ තැන්පත් කර දැනුම් දෙන්න
4️⃣ වෙබ් අඩවියේ Transaction fee ලෙස 4.99 USD සඳහන් වනවා. https://www.xoom.com/sri-lanka/send-money හරහා  විස්තර දැනගන්න.

Credit / Debit Card (GoFundMe)

Donate via GoFundMe Fundraiser.
පහත ලින්ක් එකට ගොස් ඔබගේ Credit / Debit කාඩ් පතෙහි විස්තර ඇතුලත් කරන්න. Referred by Danesh Edirisooriya යන්න තරන්න. 

Link : https://www.gofundme.com/f/donating-a-pcr-machine-to-a-hospital-in-sri-lanka

Facebook Fundraiser

Not Available !

Account Balance  (ගිණුම් ශේෂය) 

ව්‍යාපෘතියට අයත් බැංකු ගිණුම් සියල්ලෙහිම දෛනික ශේෂ වාර්තා වලට ඔබට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න පුළුවන්.

Donation Receipts (තැන්පතු වෙනුවෙන් රිසිට්පත්) 

ඔබගේ සෑම තැන්පතුවක් වෙනුවෙන්ම අප පදනමෙන් රිසිට්පතක් ලබාගන්න කාරුණික වන්න. ඔබ ව්‍යාපෘතියට මුදල් තැන්පත් කිරීමට පොරොන්දු වන අවස්ථාවේ මෙම වෙබ් අඩවියෙන් ස්වයංක්‍රීයව තාවකාලික රිසිට් පතක් නිකුත් කරනු ලැබේ. මුදල් තැන්පත් කර තහවුරු කල පසු “තැන්පතු තහවුරු කිරීමේ” රිසිට්පතද ඔබගේ ඊමේල් ලිපිනයට ලැබෙනු ඇත.