Helpless Families need your support

A helpless family living by the light of a Kerosene lantern

by | Aug 30, 2020

A helpless family living by the light of a Kerosene lantern
ගුරුකන්දෙගම, මැදවච්චිය තමයි මේ පවුල ජිවත් වෙන්නේ. කුඩා කඩාවැටෙන්නට ආසන්න පැල්පතක තමයි මේ අය ජිවත් වෙන්නේ. විදුලියවත් නැහැ. කුප්පි ලාම්පු එළියෙන් තමා මේ දරුවෝ ඉගෙන ගන්නේ. කුබුරක් අයිනේ ගෙදර තියෙන්නේ. අලිත් එනවා. අනාරක්ෂිතයි.

Family No

01

Daily Income

4AUD

Family Location

Medawachchiya